මින් ඉදිරියට මම Videos මගින් Guide කිරීමට බලාපොරොත්තු වෙනවා,
ඔබට ඇති ගැටළු, අදහස් හා යෝජනා Comment මගින් දන්වන්න.
Thursday, April 16, 2015
Paidverts membersලාට කරන්නාවූ නිවෙදනයයි!!!!!
උපුටා ගැනීම Paidverts site
"IMPORTANT ANNOUNCEMENT - debt swap On 10th April 2015(today) we have performed a debt swap. Your BAP was converted to shares, where for every 600 BAP on your account you got 1 cash share. Debt swap is a tool used to propel the business forward faster. Your earning potential via owning BAP isn't lost, merely it was converted to shares which you can sell for cash at any time. If you have not been paying attention to our news make sure to read https://www.mytrafficvalue.com/forum/news/apr_10th_daily_news.html where everything is re-explained and how you can make the most out of this event."
translated from google
"වැදගත් නිවේදනය - නය හුවමාරුව අප්රේල් මස 10 වැනි දින, 2015 දින (අද) අපි ණය ස්වැප් සිදු කර ඇත. ඔබේ BAP ඔබගේ ගිණුමේ සෑම BAP 600 සඳහා ඔබ 1 මුදල් කොටස් වී එහිදී කොටස්, පත් කරන ලදී. නය හුවමාරුව ඉදිරියට වේගවත් ව්යාපාර වේගවත් කිරීම සඳහා භාවිතා කරන මෙවලමකි.BAP හිමි හරහා ඔබේ උපයන විභවය හුදෙක් එය ඔබට ඕනෑම අවස්ථාවක මුදල් විකිණීමට හැකි වූ කොටස් බවට පරිවර්තනය විය, අහිමි නොවේ. ඔබ අපේ පුවත් අවධානය යොමු කර නොමැති නම්, හැම දෙයක්ම-පැහැදිලි නැවත ඇති නම් හා ඔබ විසින් මෙම අවස්ථාවට අතුරින් වඩාත් කරන්න" පුළුවන් කොහොමද එහිදී https://www.mytrafficvalue.com/forum/news/apr_10th_daily_news.html කියවීමට ඇති බවට වග බලා ගන්න."
මා පවසන්නේ මෙහිදී ඔබේ BAP 600ක් සඳහා 1 කොටසක් කොටස් වෙළෙඳපොලෙන් ලබා දී ඇත. එය ඔබට ඕනෑම අවස්ථාවක විකුණා මුදල් බවට පත් කළ හැක.

ඔයාට හැමදාම ලැබෙන්නේ වටිනාකමෙන් අඩු ads ද? මෙන්න විසඳුම
මේ ප්‍රශ්ණය හැමෝටම තියෙන දෙයක් තමයි. මේ හේතුව නිසා තමයි ගොඩාක් කට්ටියට මේ Site එක එපා වෙන්නේ.
උදාහරණය.
ads 110 කියද්දි මාර සතුටක් නේද දැනෙන්නේ. ඒත් Paid ads මත click කරලා ads තියෙන page එකට ගියාට පස්සෙ තමයි අපිට දැනෙන්නේ. අපෝ ඔක්කොම $0.0005 ads නේ කියලා. ලැබුණු ads වලින් 85% ක්ම පොඩි ads. මේ ප්‍රශ්ණය මට ඔයාට විතරක් නෙමෙයි හැමෝටම තියෙන දෙයක්.
අපිට එන පොඩි පොඩි ads Block කරන්න පුලුවන් ඒ ගැන තමයි මම ඔයාලට කියලා දෙන්න යන්නේ. Ad Filter නොහොත් ads බාධක ලෙස කිව හැක.
මෙමගින් වටිනාකමෙන් වැඩි ads ලැබෙයි කියා ඔබ වරදවා සිතන්න එපා. මෙමගින් වෙන්නේ අපිට දෛනිකව ලැබෙන පොඩි ads Block කිරීම පමණි. ඔයාට දැන් දවසට ඔක්කොම ads 100 ක් ලැබෙනව ඒවායින් 80ක් පමණ ads $0.0005ක් නම් . අපි block කරපු වටිනාකමත් එය නම්, මීට පස්සේ අපිට ලැබෙන්නේ $0.0005ට වඩා වටිනාකමෙන් වැඩි ads 20 පමණි. ඔයාලට ලැබෙන ads ප්‍රමාණය අඩු වුනා කියලා දුක් වෙන්න එපා. පොඩි පොඩි ads වලට ක්ෂය වන BAP ඉතුරුයි.
Ad Filter වෙත යන පියවර
1. දකුණුපස ඇති Menu එකේ My Account මත click කරන්න.
2. දැන් ad Filter මත Click කරන්න
හරි දැන් බලමු අපිට Block කරන්න පුළුවන් ads වල වටිනාකම සහ මේ සදහා තිබිය යුතු සුදුසුකම් මොනවාද කියලා.
$0.0005 - $0.99 ads කළ හැකිය
-
$0.0005-0.0099 දක්වා ads Block කිරීමට තිබිය යුතු BAP අගය 100 +
-
$0.01-0.0499 දක්වා ads Block කිරීමට තිබිය යුතු BAP අගය 50,000 +
-
$0.05-0.099 දක්වා ads Block කිරීමට තිබිය යුතු BAP අගය 100,000 +
-
$0.1 ads Block කිරීමට තිබිය යුතු BAP අගය 200,000 +
දැන් ඔයාලට මතුවන ප්‍රශ්ණයක් තමයි මේක. කොච්චර කාලයකට මෙහෙම Low value ads Block වෙයිද කියලා. මාසිකව හෝ වාර්ෂිකව $10 ගෙවා මෙය සිදු කළ යුතුයිද කියා. මෙය $10ක් ගෙවා එක සැරයක් අපි Low value ads Block කරොත් ආයෙ අපිට කවදාවත් ගෙවිය යුතු නැහැ. නමුත් අපි block කරපු ad එකේ වටිනාකම වෙනස් කරන්නට ඕනෑනම් නැවත $10ක් ගෙවා, වෙනස් කළ යුතුය.
උදා:- මම $10ක් දීලා $0.002 වඩා අඩු Ads Block කරා කියලා. දැන් මට $0.01ට වඩා අඩු ads Block කරන්න ඕනේ කියලා. එහෙම නම් මට සිදුවෙනවා නැවත $10ක් ගෙවීමට.
Paidverts එක 1000%ක් ම ෂුවර් නිසා Invest කරන්න බය වෙන්න එපා.
BAP ගණන වැඩි කරගන්නේ කොහමද?
මෙහිදී මම PAY කිරීම සඳහා භාවිතා කළේ "Payza" . ඔබට අවශ්‍ය නම් ඕනෑම Paypal, Bitcoin, NETELLER, Payza, PerfectMoney etc... ගිණුමක් භවිතා කළ හැකිය.
දැන් බලමු අපේ ආදායම දිනෙන් දින වැඩි කරන BAP ගණන වැඩි කරගන්නේ කොහමද කියලා. BAP වැඩි කරගන්න ක්‍රම දෙකයි තියෙන්නේ.
$1ක්ව පැවැති Bulk Ad Pack එක දැන් $1.05 ලෙස වැඩි කර ඇත.
1. හැමදාම ලැබෙන Activation ads ටික නැරඹීම. ඒක කරන විදිහ කට්ටිය දන්නවා නේද?
අපිට දෛනිකව BAP Ads 08 ක් ලැබෙනවා. BAP 25 * 8 = BAP 200
2. Buy Ads මගින් $1.05 ක Bulk Ad pack එකක් ලබා ගැනීමයි.
නිවැරදි ආකාරයට Activation ads සහ Paid ads බලමු
Paidvert$ හි Register වන ආකාරය
My Account එකේ සඳහන් දේවල් ගැන
Subscribe to:
Comments (Atom)

02 . පහත අසා ඇති සියලුම දේ නිවැරදිව පුරවන්න..... ඔබේ උපන් දිනය හරියටම දෙන්න. Cashout කරද්දි උපන් දිනය තමයි අහන්නේ